සේවා වනිතාවෝ ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් වැඩසටහන් රාශියක් ක්රියාත්මක කරති

ඔක්තෝබර් මස 1 වන දිනට යෙදී තිබූ ලෝක ළමා සහ වැඩිහිටි දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර ක්රියාත්මක කරන ලදී.
03 Oct 2016