නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට රූපලාවන්‍ය පාඨමාලාවක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවක් 2016 ඔක්තෝබර් මස 25 වන දින වැලිසර දී ආරම්භ කෙරුණි.
27 Oct 2016