නාවික හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම කොළඹ දී පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම පසුගිය ජනවාරි මස 18 වන දින ශ්රී ලංකා නාවික නෞකා පරාක්රම ආයතනයේ නිලධාරී නිවස්න භෝජන ශාලාවේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
23 Jan 2017