සමුගන්නා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් වෙත සේවා වනිතා ඒකකයේ උපහාර

සේවා වනිතා ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් කටයුතු කොට සේවයෙන් සමුගන්නා ලද රේණු ජයසේකර මහත්මිය හට උපහාර දැක්වීමක් පසුගිය පෙබරවාරි මස 7 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි.
14 Feb 2017