පෙර පාසල් දරු දැරියන් සඳහා දෙවන වෛද්‍ය සායනය ගාල්ලේදී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, පෙර පාසල් දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයන් පැවැත් විමට කටයුතු සංවිධානය කර ඇත.

27 Mar 2017

මණයට කැපවූ කිරි එළදෙනෙකුට අභය දානය
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, තවත් එක් පුණ්‍ය කටයුත්තක් වශයෙන් මණයට කැපවූ කිරි එළදෙනෙකු හට අභය දානය දී ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිටි ගවගාල වෙත ප්‍රදානය කිරීම අද (27) සිදු කෙරිණි.

27 Mar 2017

සේවා වනිතාවෝ පෙර පාසල් දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, පෙර පාසල් දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයන් පැවැත් විමට කටයුතු සංවිධානය කර ඇත.

22 Mar 2017

සේවා වනිතාවෝ නාවික රණවිරුවන්ගේ දරු දැරියන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව, ක්‍රියාන්විත රාජකාරියේ යෙදි සිටියදී මියගිය සහ ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ දරු දැරියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිමේ උත්සවය අද (16) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.

16 Mar 2017