නාවික පෙර පාසලෙහි වාර්ෂික ක්‍රීඩා උත්සව උත්කර්ෂවත් අයුරින් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසලෙහි වාර්ෂික ක්‍රීඩා උත්සවය අද (3) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම පෙර පාසලේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
03 Apr 2017
පෙර පාසල් දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයක් ත්‍රිකුණාමලයේදී පවත්වන ලදී

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, පෙර පාසල් දරු දැරියන් උදෙසා වෛද්‍ය සායනයන් පැවැත් විමට කටයුතු සංවිධානය කර ඇත.
03 Apr 2017