සේවා වනිතා බේකරිය සහ සත්ව ගොවිපොළ විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට හා මගපෙන්වීම මත වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ඉදිකරන ලද සේවා වනිතා බේකරිය අද (8) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සුරතින් විවෘත කෙරිණි.
08 May 2017