විපතට පත් වූවන්ට සේවා වනිතාවෝ පිහිට වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට හා මගපෙන්වීම මත නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින්, අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ගංවතුර සහ නාය යෑම් වලින් විපතට පත් ජනතාවට සහන සැළසීමේ වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන ලදී.
31 May 2017