සේවා වනිතාවන්ගේ මගපෙන්වීම මත ඡායාරූප ප්රදර්ශණයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ නව සංකල්පයකට සහ මගපෙන්වීම මත අද (24) කොළඹ, ශ්රී ලංකා නාවික නෞකා පරාක්රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්රවණාගාරයේදී ඡායාරූප ප්රදර්ශණයක් පැවැත්විණි.
24 Jun 2017