නාවික හමුදා සේවා වනිතා සභාපතිනිය ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා සභාපතිනිය හමුවෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනී තිරුනි සින්නයියා මැතිණිය අද දින (සැප්තැම්බර් 19) ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී, ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා සභාපතිනී සලිණි වෛද්‍යරත්න මැතිණිය හමුවිය.

මෙහිදී සභාපතිනියන් දෙදෙනා සුහද කතාබහක නිරත වූ අතර, නාවික හමුදා සේවා වනිතා සභාපතිනිය විසින් ආරක්‍ෂක අමාත්‍යංශ සේවා වනිතා සභාපතිනිය වෙත සමරු තිලිණයක්ද පිරිනමන ලදී.