නාවික හමුදා සේවා වනිතා සභාපතිනිය ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා සභාපතිනිය හමුවෙයි
![](../assets/images/news/svu_news/front_img/201709191900.jpg)
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනී තිරුනි සින්නයියා මැතිණිය අද දින (සැප්තැම්බර් 19) ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී, ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා සභාපතිනී සලිණි වෛද්‍යරත්න මැතිණිය හමුවිය.
19 Sep 2017