නාවික හමුදා සේවා වනිතා මහ සභා රැස්වීම කොළඹ දී පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා මහ සභා රැස්වීම ඊයේ (සැප්තැම්බර් 20) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී, තිරුනි සින්නයියා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
21 Sep 2017