නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව සභාපතිනිය වශයෙන් පත්වීම් ලද සන්ධ්‍යා රණසිංහ මැතිනිය පිළිගැනීමේ උත්සවය අද (නොවැම්බර් 05) නාවික හමුදා මූලස්ථාන නිලධාරී නිවස්නයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
වැඩිදුර කියවන්න >
06 Nov 2017