ශ්‍රීලංනානෞ දක්ෂිණ නාවික පෙ‍රපාසලේ දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය උත්කර්ශවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ ආයතනයේ නාවික පෙර පාසලේ දරු දැරියන්ගේ 2017 වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය පසුගිය දෙසැම්බර් මස 07 වන දින බූස්ස ශ්‍රී ලංනානෞ නිපුණ ආයතනයේ ශ්‍රවණාගාරයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

12 Dec 2017