සේවා වනිතා පොසොන් බැති ගී ප්‍රසංගය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

මෙවර පොසොන් උත්සවය නිමිති කර ගනිමින් නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් මත නාවික හමුදා සේවා‍ වනිතා ඒකකය මඟින් සංවිධානය කරන ලද පොසොන් බැති ගී ප්‍රසංගය පසුගිය ජුනි මස 04 වන දින කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම, අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

06 Jun 2018