රණවිරු අර්ධ නිවාස ණය ව්‍යාපෘතියේ 22 වන අදියරේ II වන කොටස ක්‍රියාත්මක කෙරේ

මාතෘ භූමියේ ඒකීයභාවය වෙනුවෙන් වූ මානුෂීය මෙහෙයුමේදී දිවිපිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා සහ අබාධිත වූ රණවිරු පුද්ගලයින් සඳහා අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ එක් නාවිකයෙකුට රුපියල් ලක්ෂ තුනක (රු.300,000.00) බැගින් අබාධිත නාවික පුද්ගලයින් 14 දෙනෙකු සඳහා රු. 4,200,000.00 ණය මුදලක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය මඟින් ලබා දීමට කටයුතු කර ඇත.
13 Jun 2018