ශ්‍රීලංනානෞ පණ්ඩුකාභය ආයතනයේ යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබේ

පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ සේවා වනිතා යෝගට් ව්‍යාපෘති නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ සුරතින් පසුගිය ජුලි මස 15 වන දින එම ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
18 Jul 2018