සේවා වනිතාවෝ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු හට රෝද පුටුවක් පරිත්‍යාග කරයි
සේවා වනිතාවන්ගේ තවත් එක් ප්‍රජාසත්කාරයක් ලෙස පසුගිය ජනවාරි 24 වන දින නාවික හමුදා මුලස්ථානයේ පිහිටි සේවා වනිතා කාර්යාලයේදී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නාවිකයෙකුගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවකු හට රෝද පුටුවක් පිරිනැමීමට කටයුතු කරන ලදී.
06 Feb 2019