‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් කොළඹදී
2019 සැප්තැම්බර් 14 වන දින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විමට කටයුතු සුදානම් කර ඇති ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් අද (සැප්තැම්බර් 10) ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනි, සෝනියා කෝට්ටේගොඩ මැතිණියගේ ප්‍රදානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
10 Sep 2019