සේවා වනිතා ඒකකයෙන් තවත් ප්රජාසත්කාරක වැඩසටහනක්
නාවික හමුදා සේවා වනිතා ඒකකය ක්රියාත්මක කරනු ලබන තවත් එක් ප්රජාසත්කාරක වැඩසටහනක් අද (ඔක්තෝබර් 11) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාල ජයනෙත්ති මැතිණියගේ ප්රදානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී ක්රියාත්මක කරන ලදී.
11 Oct 2019