නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කලා චිකිත්සක වැඩසටහනක් (Art Based Therapy) පවත්වයි
නාවික හමුදා මනෝසෞඛ්ය අංශයේ නිලධාරීන් හා නිලධාරිනියන්ගේ උපදේශකත්වයෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් කලා චිකිත්සක වැඩසටහනක් (Art Based Therapy) 2020 පෙබරවාරි 14 වන දින බටහිර නාවික විධාන නිලධාරී නිවාසයේදී පවත්වන ලදි.
18 Feb 2020