ලෝක කාන්තා දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් වැඩසටහන් රැසක්
2020 මාර්තු මස 08 වන දිනට යෙදී තිබූ ලෝක කාන්තා දිනයට සමගාමීව වැඩසටහන් රැසක් නාවික නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණියගේ ප්රධානත්වයෙන් 2020 මාර්තු මස 10 වන දින ප්රදීපාගාර අවන්හලෙහිදී පැවැත්වීමට කටයුතු කරන ලදි.
11 Mar 2020