නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදි කරනු ලැබූ ‘අභිමන්සල’ (The Anchorage) විවෘත කෙරේ.
ශ්රී ලංකා නාවික හමුදා සක්රීය සේවයෙහි යෙදි සිටියදී ආබාධිත තත්ත්වයට පත් නාවික රණවිරුවන් වෙනුවෙන් නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් ඉදිකරනු ලැබූ ‘අභිමන්සල’ (The Anchorage) අද (2020 ජුලි 11) විවෘත කරන ලදි.
11 Jul 2020