සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනිය වෙනුවෙන් සමුදීමේ වැඩසටහනක්
![](../assets/images/news/svu_news/front_img/202007231645.jpg)
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය හට සමුදීමේ සාදයක් 2020 ජුලි 16 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්රධානත්වයෙන් උස්වැටකෙයියාව, මාලිමා උත්සව ශාලා පරිශ්රයේදී පවත්වන ලදි.නාවික හමුදා සේවා වනිතා ඒකකයේ හිටපු ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය හට සමුදීමේ සාදයක් 2020 ජුලි 16 වන දින සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්රධානත්වයෙන් උස්වැටකෙයියාව, මාලිමා උත්සව ශාලා පරිශ්රයේදී පවත්වන ලදි.
23 Jul 2020
සේවා වනිතා ඒකකයේ අභිනව ගරු සභාපතිනිය ලෙස චන්දිමා උළුගේතැන්න මැතිණිය වැඩ භාර ගනී
![](../assets/images/news/svu_news/front_img/202007231430.jpg)
ශ්රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාධිපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් 2020 ජුලි මස 15 වන දින සිය ධූරයේ වැඩ භාර ගන්නා ලද අතර, එදිනම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ අභිනව ගරු සභාපතිනිය ලෙස චන්දිමා උළුගේතැන්න මැතිණිය සිය ධූරයේ කාර්යයන් ආරම්භ කරන ලදි.
23 Jul 2020