සේවා වනිතා බතික් හා මල් සැකසුම් ඒකකය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබයි
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිනියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය යටතේ ක්‍රියාත්මක වන සේවා වනිතා බතික් හා මල් සැකසුම් ඒකකයන් මගින් ලබා දෙන සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනියගේ සුරතින් 2020 ඔක්තොබර් මස 25 වන දින ශ්‍රීලංනානෞ ගැමුණු ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
26 Oct 2020