නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණිය උතුරු මැද නාවික විධානයේ සේවා වනිතා ව්‍යාපෘතීන් නිරීක්ෂණය කරයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චන්දිමා උළුගේතැන්න මැතිණිය 2020 දෙසැම්බර් 26 සහ 27 යන දෙදින උතුරු මැද නාවික විධානයට අයත් නාවික හමුදා සේවා වනිතා ව්‍යාපෘතීන්හි නිරීක්ෂණ චාරිකාවාරයක නිරත විය.
28 Dec 2020