නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් තවත් සමාජ සත්කාර්යක්.
නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්රියාත්මක කරනු ලබන සමාජ සත්කාර්ය වැඩසටහනක් 2021 පෙබරවාරි 01 වන දින නාවික හමුදා මුලස්ථානයේ පිහිටි නාවික හමුදා සේවා වනිතා කාර්යාලයේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, චන්දිමා උළුගේතැන්න මැතිණියගේ ප්රදානත්වයෙන් සිදුකරන ලදී.
02 Feb 2021