මණයට කැපවූ කිරි එළදෙනෙකුට අභය දානය

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, තවත් එක් පුණ්‍ය කටයුත්තක් වශයෙන් මණයට කැපවූ කිරි එළදෙනෙකු හට අභය දානය දී ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිටි ගවගාල වෙත ප්‍රදානය කිරීම අද (27) සිදු කෙරිණි.
27 Mar 2017
සේවා වනිතාවෝ පෙර පාසල් දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ, පෙර පාසල් දරු දැරියන් සඳහා වෛද්‍ය සායනයන් පැවැත් විමට කටයුතු සංවිධානය කර ඇත.
22 Mar 2017
සේවා වනිතාවෝ නාවික රණවිරුවන්ගේ දරු දැරියන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කරයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව, ක්‍රියාන්විත රාජකාරියේ යෙදි සිටියදී මියගිය සහ ආබාධිත තත්වයට පත්වූ රණවිරුවන්ගේ දරු දැරියන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කිරිමේ උත්සවය අද (16) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.
16 Mar 2017
රූපලාවන්‍ය පාඨමාලාව හැදෑරූ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට සහතික පත් ප්‍රදානය කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව, ආරම්භ කෙරුණු රූපලාවන්‍ය පාඨමාලාව අවසන් කරන ලද නාවික පුද්ගලයින්ගේ බිරින්දෑවරුන් 13 දෙනෙකු හට සහතික පත් පිරිනැමීම පසු ගිය (13) දින ත්‍රිකුණාමලයෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ රූපලාවන්‍යගාරයේ දී සිදු කෙරිණි.
23 Feb 2017
සේවා වනිතාවන්ගේ මගපෙන්වීම මත සුමධුර ධර්ම දේශණයක් පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ සහ එතුමියගේ ප්‍රධානත්වයෙන් අද (17) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සුමධුර ධර්ම දේශණයක් පැවැත්විණි.
17 Feb 2017
සමුගන්නා ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් වෙත සේවා වනිතා ඒකකයේ උපහාර

සේවා වනිතා ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වශයෙන් කටයුතු කොට සේවයෙන් සමුගන්නා ලද රේණු ජයසේකර මහත්මිය හට උපහාර දැක්වීමක් පසුගිය පෙබරවාරි මස 7 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නිලධාරී නිවස්නයේදී පැවැත්විණි.
14 Feb 2017
සේවා වනිතාවෝ වාකරේ කොක්කුවිල් කණිෂ්ඨ විද්‍යාලය වෙත ආධාර ලබා දෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත මඩකලපුව, වාකරෙයි කොක්කුවිල් කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන කුඩා දරු දැරියන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීම ඊයේ (24) සිදු කෙරිණි.
25 Jan 2017
නාවික හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම කොළඹ දී පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා මහා සභා රැස්වීම පසුගිය ජනවාරි මස 18 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නිලධාරී නිවස්න භෝජන ශාලාවේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
23 Jan 2017
සේවා වනිතාවෝ විශේෂ වැඩසටහන් කිහිපයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය වෙනුවෙන් සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් ලෙස කටයුතු කරනු ලබන ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ බිරින්දෑවරුන් විසින් තේ පැන් සංග්‍රහයයක් ඊයේ (20) ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ සංගීත ශාලාවේදි පවත්වන ලදි.
21 Jan 2017
රූපලාවන්‍ය පාඨමාලාව හැදෑරූ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට සහතික පත් ප්‍රදානය කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් අනුව, ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කෙරිණි.
17 Jan 2017