සේවා වනිතාවෝ ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරති
 

ඔක්තෝබර් මස 1 වන දිනට යෙදී තිබූ ලෝක ළමා සහ වැඩිහිටි දිනයට සමගාමීව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය විසින් වැඩසටහන් රාශියක් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී.

03 Oct 2016

ලෝක ළමා දිනයට සමගාමීව නාවික පෙර පාසල්වල දූ දරුවන් වෙනුවෙන් පරිසරය සුරැකීමේ වැඩසටහනක්
 

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරත්න මැතිණියගේ සංකල්පයකට අනුව, නාවික පෙරපාසල් හි කුඩා දරුවන් වෙනුවෙන් පරිසරය සුරකීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් අද (30) උදෑසන පවත් වන ලදී.

29 Sep 2016

සේවා වනිතා ඒකකය විසින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මිය‍ගේ සංකල්පයකට අනුව ඊයේ (8) නාවික මහ රෝහල වැලිසර දී සේවා වානිතා සාමාජිකාවන්ට සහ නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සාමාජික සමාජිකාවන් හට දෙවන වරටත් වෛද්‍ය සායනයක් පැවැත්විණි.

09 Sep 2016

සේවා වනිතාවෝ නාවික පෙරපාසල් හි තුන්වන වාරය ආරම්භ කිරීමට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, තිස්ස සහ දක්ෂිණ යන ආයතනයන්හි පිහිටි නාවික පෙරපාසල් හි තුන්වන වාරය ඊයේ (29) උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.

30 Aug 2016

ශ්‍රී ලංනානෞ ශිල්ප ආයතනයේ සේවා වනිතා පරිඝණක පුහුණු මධ්‍යස්ථානයේ දෙවන මහල විවෘත කෙරේ
 

සේවා වනිතා ඒකකයේ සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ අදහසකට අනුව ශ්‍රී ලංකා නාවික නෞකා ශිල්ප ආයතනයේ ස්ථාපිත කරන ලද සේවා වනිතා පරිඝණක පුහුණු මධ්‍යස්ථානයේ දෙවන මහල ඊයේ (22) වන දින එම මහත්මියගේ සුරතින් විවෘත කෙරිණි.

23 Aug 2016

සේවා වනිතා සභාපතිනියගේ ප්‍රධානත්වයෙන් විශේෂ පිංකමක් සහ බෝධි පූජාවක් පැවැත්වේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුනා විජේගුණරත්න මහත්මියගේ ධූර කාලයන්ට වසරක් ‍‍පිරීම නිමිත්තෙන් විශේෂ පිංකමක් සහ බෝධි පූජාවක් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනයගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පවත් වන ලදී.

23 Aug 2016

සේවා වනිතාවෝ එහි සාමාජික සාමාජිකාවන්ගේ සුවදුක් විමසති
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය මගින් එහි සාමාජික සාමාජිකාවන්ගේ සුවදුක් සොයා බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.

19 Aug 2016

නාවික හමුදා නිලධාරීන්ගේ ළමා සංගමය ගොල්ෆ් ක්‍රීඩා පුහුණු සැසිවාරයක් සඳහා සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ ළමා සංගමය පසුගිය 16 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී ගොල්ෆ් ක්‍රීඩා පුහුණු සැසියක් සඳහා සහභාගී වන ලදී.

18 Aug 2016

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (11) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

12 Aug 2016

නාවික නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් හග්ගල චාරිකාවක නිරත වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත පිහිටුවන ලද නාවික හමුදා නිලධාරීන්ගේ ළමා සංගමයේ සාමාජික සාමාජිකාවන් පසුගිය ජූලි මස 30 වන දින හග්රරගල ප්‍රදේශයේ චාරිකාවක නිරත විය.

05 Aug 2016