නාවික නිලධාරීන්ගේ ළමා සංගමය මගින් සුහද ක්‍රිකට් තරඟයක් පවත්වයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද නිලධාරීන්ගේ ළමා සංගමය මගින් සුහද ක්‍රිකට් තරඟයක් සංවිධානය කරන ලදී.
04 Aug 2016
සේවා වනිතා ඒකකය මගින් ආබාධිත වූ හා තුවාළ ලැබූ නාවික පුද්ගලයන් වෙනුවෙන් නිවාඩු නිකේතන 2 ක් විවෘත කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව සටනේදී තුවාළ ලැබූ හා ආබාධිත වූ නිලධාරීන් සහ නාවිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් දියතලාව ප්‍රදේශයේ නිවාඩු නිකේතන 2 ක් ස්ථාපිත කරන ලදී.
01 Aug 2016
සේවා වනිතාවෝ එහි සාමාජික සාමාජිකාවන්ගේ සුවදුක් විමසයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය මගින් එහි සාමාජික සාමාජිකාවන්ගේ සුවදුක් සොයා බැලීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.
28 Jul 2016
සේවා වනිතා ඒකකයේ කාන්තා නාවිකයන් සඳහා නිල ඇදුම් බෙදා දීම සිදු කෙරේ

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, තිස්ස, දක්ෂිණ යන නාවික පෙර පාසල් සහ රූපලාවන්‍යාගාරයන්හි සේවය කරනු ලබන කාන්තා නාවිකයන් සඳහා නොමිලේ නිල ඇදුම් බෙදාදීමේ උත්සවයක් අද (20) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
20 Jun 2016
සේවා වනිතා සභාපතිනිය ත්‍රිකුණාමළය හා වැලිසර නාවික පෙරපාසල්හී නිරීක්ෂණ චාරිකාවක

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී යමුනා විජේගුණරත්න මහත්මිය ජුනි මස 4 සහ 5 වන දිනයන්හි ත්‍රිකුණාමළය, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස ආයතනයේ පිහිටි නාවික පෙරපාසලේ සහ 6 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පිහිටි නාවික පෙර පාසලේ නිරීක්ෂණ චාරිකාවන්හි නිරත විය.
07 Jun 2016
නාවික හමුදා සේවා වනිතාවෝ මුල්ලේරියාව මානසික රෝගින්ගේ සුවදුක් විමසති

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදුකරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන්හි තවත් එක් අංගයක් ලෙස, සේවා වානිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මග පෙන්විම යටතේ සේවා වානිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් පසුගිය 25 වන දින මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 07 හි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගින්ගේ සුවදුක් විමසුම සදහා එක් වුහ.
27 May 2016
ගංවතුරින් විපතට පත් ජනතාවට ආසියාන් කාන්තා කවය හා ඉන්දුනීසියානු කාන්තා සංගමයෙන් ආධාර

පසුගිය දින කීපය තුල පැවති ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතටපත් ජනතාවට සහන සැලසීම සඳහා ආසියාන් කාන්තා කවය හා ඉන්දුනීසියානු කාන්තා සංගමයේ නිලධාරිනියන් විසින් කටයුතු කරන ලද අතර, අද (25) වන දින ඉන්දුනීසියානු තානාපති කාර්යාල පරිශ්‍රයේදී, වියළි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, කුඩා ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ ඇඳුම් තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුනා විජේගුණරතන මැතිණිය වෙත ලබාදීම කටයුතු කරන ලදී.
25 May 2016
වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සේවා වනිතා ඒකකයෙන් ක්‍රියාකාරකම් රැසක්

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී සම්බුද්ධ තෙමගුල සිහිපත් කරමින් 2016 මැයි මස 21 වන දිනට යෙදී තිබූ වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් සව් පැන් දන්සලක් සහ පහන් කූඩු ප්‍රදර්ශණයක් එදින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ සේවා වනිතා සුභ සාධක වෙළදසැල ඉදිරිපිටදී පවත්වන ලදී.
23 May 2016
නාවික නිලධාරීන්ගේ දුවා දරුවන්ගේ සංගමය ප්‍රථම වරට රැස්වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් මෑතක දී ආරම්භ කළ නාවික නිලධාරීන්ගේ දුවා දරුවන් සඳහා වූ සංගමයේ පළමු සභා රැස්වීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනී යමුණා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා එහි සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් මැයි මස 07 වන දින කොළඹ, ප්‍රදීපාගාර අවන්හලේ දී පැවැත්විණි.
09 May 2016
සේවා වනිතා අවුරුදු පොළ උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලද සේවා වනිතා අළුත් අවුරුදු පොළ ඉතා උත්කර්ෂවත් අයුරින් අද (9) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේදී පැවැත්විණි.
09 Apr 2016