ක්‍රීඩා පුවත්
ශ්‍රී ලංකා ආධුනික බොක්සිං තරගාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය - 2022 හීදි රන් පදක්කම් 04 ක් හා රීද පදක්කම් 04ක් ඇතුළු ජයග්‍රහණ රැසක් දිනා ගැනිමට ශ්‍රී ලංකා නාවික හමුදා බොක්සිං කණ්ඩායම සමත් විය.
26 Jun 2022
2022 නාවික හමුදා අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලියේ ශූරතාවය පුහුණු විධානයට

2022 නාවික හමුදා අන්තර් විධාන මළල ක්‍රීඩා තරඟාවලිය ජුනි මස 11 සහ 12 යන දෙදින පුරා ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේදී උත්කර්ශවත් අයුරින් පැවැත්වුණු අතර, එම මලල ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශූරතාවය පුහුණු විධානය විසින් දිනාගන්නා ලදි.
15 Jun 2022