ශ්‍රි ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද ‘37th National Senior Rowing championship -2022’ ඔරු පැදීමේ තරඟාවලිය 2022 නොවැම්බර් මස 04 සහ 05 යන දෙදින තුළ බත්තරමුල්ල, දියවන්නා වැවෙහි ඔරු පැදීමේ මධ්‍යස්ථානය අසලදී පැවැත්වුනු අතර, එහිදී නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් හා රිදී පදක්කම් හිමි කර ගැනීමට සමත් විය.
06 Nov 2022