2023 ජනවාරි මස 17 සහ 18 යන දිනයන්හීදී පනාගොඩ යුද හමුදා ක්රීඩාංගණයේදී 12 වන ආරක්ෂක සේවා දුනු විදීමේ තරගාවලිය සාර්ථකව නිමාවට පත්වූ අතර, එහිදී නාවික හමුදා පිරිමි දුනු විදීමේ කණ්ඩායම ආරක්ෂක සේවා දුනුවිදීමේ සමස්ථ ශූරතාවය දිනාගත් අතර, නාවික හමුදා කාන්තා දුනුවිදීමේ කණ්ඩායම කාන්තා අනුශූරතාවය දිනාගන්නා ලදි.
19 Jan 2023