‘අන්තර් විධාන මලල ක්රීඩා තරඟාවලිය - 2023’ මෙවර උතුරු නාවික විධානයේදී 2023 පෙබරවාරි මස 11 සහ 12 යන දිනයන්හීදී සාර්ථකව පැවැත්වුණු අතර, එහි සමස්ථ පිරිමි ශූරතාවය බටහිර නාවික විධානයත්, සමස්ථ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානයත් දිනාගැනීමට සමත් විය.
13 Feb 2023