2023 මාර්තු මස 02 වන දින කොළඹ, තුරඟ තරඟ පිටියේ පැවති අන්තර් සමාජ ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරඟාවලියෙහි දෙවැනි අවසන් පූර්ව තරඟයේදී, ලකුණු 16-13 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරදා, තියුණු ජයක් හිමි කර ගනිමින්, එහි අවසන් තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
03 Mar 2023