ක්රීඩා පුවත්
12 වන ආරක්ෂක සේවා මළල ක්රීඩා තරඟාවලියේ අර්ධ මැරතන් පිරිමි සහ කාන්තා අනු ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
2023 ජුනි මස 24 වන දින කටුනායක, ශ්රි ලංකා ගුවන් හමුදා කඳවුරු ක්රීඩාංගණයේ පැවැති 12 වන ආරක්ෂක සේවා මළල ක්රීඩා තරඟාවලියේ පිරිමි සහ කාන්තා අර්ධ මැරතන් අනු ශූරතාවය නාවික හමුදාව දිනා ගැනීමට සමත් විය.
26 Jun 2023
12 වන ආරක්ෂක සේවා හොකී තරඟාවලියේ කාන්තා ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි
2023 ජුනි මස 23 වන දින ඒකල, ශ්රි ලංකා ගුවන් හමුදා ක්රීඩාංගණයේදී පැවැති 12 වන ආරක්ෂක සේවා හොකී තරඟාවලිය 2022/ 2023 හි කාන්තා ශුරතාවය නාවික හමුදා කාන්තා හොකී කණ්ඩායම දිනා ගැනීමට සමත් විය.
26 Jun 2023