තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන, 25 වන ආසියානු මලළ ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දින (2023 ජුලි 16) පැවති මිටර් 800 කාන්තා ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සුළු නිලධාරී ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කමක් සහ මීටර් 400x4 සහය දිවීම තරඟයෙන් සාමාන්‍ය කාන්තා නැවි සයුරි මෙන්ඩිස් රිදී පදක්කමක් මව්බිමට දිනාදීමට සමත් විය.
16 Jul 2023