Eagle’s Cup අභියෝගතා කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලිය, 2023 නොවැම්බර් මස 06 වන දින සිට 09 වන දින දක්වා මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්රීඩාංගණයේදී සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය නාවික හමුදා පිරිමි හෑන්ඩ්බෝල් කණ්ඩායම විසින් දිනාගැනීමට සමත් විය.
14 Nov 2023