සියළු පුවත්

ත්‍රීකුණාමලය, වෙරුගල්ආරු ග‍ඟේ ගිලෙමින් සිටි දරුවෙකු නාවික හමුදාව විසින් නිරුපද්‍රිතව බේරා ගනියි

ත්‍රීකුණාමලය, වෙරුගල් ප්‍රදේශයේ මුරුගන් හින්දු දේවස්ථානයේ පැවති වාර්ෂික දේව මංගල්‍යයට සහභාගිවන බැතිමතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්, වෙරුගල්ආරු ග‍ඟේ ජිවිතාරක්‍ෂක රාජකාරි සඳහා යොදවා සිටි නාවික හමුදා ජීවිතාරක්‍ෂක කණ්ඩායමක් විස...

2025-09-06

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ලේ සිට නාවික සැතපුම් 95ක් (කිමී 152ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්...

2025-09-05

2025 අන්තර් විධාන ටෙනිස් ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගනියි

2025 අගෝස්තු මස 27 වැනි දින සිට සැප්තැම්බර් මස 02 වැනි දින දක්වා ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨ ටෙනිස් පිටියේදී පැවති ‘අන්තර් විධාන ටෙනිස් ශූරතාවලිය - 2025’ හී ශූරතාවය බටහිර නාවික විධානය විසින් දිනාගත් අතර, එහි අනුශූරතාවය පුහ...

2025-09-05

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම හා පාලනය සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය නාවික හමුදා මූලස්ථානයේදී රැස්වෙයි

ශ්‍රී ලංකාව තුල විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම හා පාලනය සඳහා ජාතික උපාය මාර්ගික සැලසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක්, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැලැක්වීම හා පාලනය සඳහා වන ජනාධ...

2025-09-05

නීති විරෝධී ධීවර පන්නක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 29 ක් සමඟ ආම්පන්න නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල (2025 අගෝස්තු 19 සිට 31 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු සැකකරුවන් විසිනව...

2025-09-04

රුපියල් මිලියන 203කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් මන්නාරම නරුවිලික්කුලම් ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම නරුවිලික්කුලම් වෙරළ ප්‍රදේශයේ, මන්නාරම විශේෂ පොලීස් ඒකකය හා එක්ව 2025 සැප්තැම්බර් මස 02 වැනි දින සහ අද (2025 සැප්තැම්බර් 03) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 203කට අධික දළ වී...

2025-09-03

නාවික පරිපාලනය සහ සුභසාධනය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවිකයන් දැනුවත් කිරීමේ එක්දින වැඩ මුළුවක් නාවික හමුදා මුලස්ථානයේදී

නාවික හමුදා විධාන ආවරණය වන පරිදි සිදුකරන ලද නිරීක්‍ෂණ වාරිකා වන්හීදී විශේෂ අවධානයට ලක් වු කරුණු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නාවිකයින් දැනුවත් කිරීමේ එක් දින වැඩ මුළුවක් නාවික පාලක ප්‍රධාන සුළු නිලධාරී පීආර්එම්ජීබී පුස්සල්ලමංකඩ ජ...

2025-09-03

ඉන්දියානු ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරතවන ඉන්දියානු ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් ගෙන් සහ අධ්‍යන කාර්යමණ්ඩල සාමාජිකයින් ගෙන් සමන්විත, මේජර් ජෙනරල් Pawanpal Singh ගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී...

2025-09-02

රුපියල් මිලියන 21කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය සම්බිලිතුරේයි වෙරළ ප්‍රදේශයේ දි නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය මාදගල්, සම්බිලිතුරේයි වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 30 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසි එකකට (21) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ අනූ හයයි (96) ග්‍රෑම් පන...

2025-09-02

අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් ශූරතාවය අපරාජිතව නාවික හමුදාව හිමි කර ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද, අන්තර් සමාජ කාන්තා එක්දින ක්‍රිකට් තරඟාවලිය 2025 ජුලි මස 30 සිට අගෝස්තු මස 17 දක්වා සාර්ථකව පැවැත්වුණු අතර, තරඟාවලිය පුරා අපරාජිතව විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කල නාවික හමුදා කණ්ඩායම, කටුනාය...

2025-09-02

ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක

අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. ...

2025-09-02

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI BRAWIJAYA-320’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, 2025 අගෝස්තු මස 31 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූල...

2025-09-01

කාර්මික දෝශයක් හේතුවෙන් දකුණු මුහුදේ දී අපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 03ක් නාවික හමුදාව නිරුපද්‍රිතව මුදාගනියි

නාවික හමුදාව සිදුකල විශේෂ සෙවීමේ හා මුදා ගැනීමේ මෙහෙයුමක් මඟින්, හම්බන්තොට සිට නාවික සැතපුම් 38 ක් පමණ (කිලෝ මීටර් 70 ක් පමණ) දුරින් වූ දකුණු මුහුදේ දී කාර්මික දෝශයක් හේතුවෙන් ආපදාවට පත් මෙරට ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් තිදෙනෙකු ...

2025-09-01

ධීවර ප්‍රජාවගේ සුරක්‍ෂිතාවය වෙනුවෙන් නාවික හමුදාව මඟින් මූලික ජීවිත ආධාරක පුහුණු වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව ධීවර ප්‍රජාව වෙනුවෙන් මූලික ජීවිත ආධාරක පුහුණු (Basic Life Support - BLS) වැඩසටහනක්, 2025 අගෝස්තු මස 30 වැනි දින මන්නාරම, තාවුල්පාඩු සහ සවුත්බාර් ධීවර වරාය කේන්ද්‍ර කර ගනිමින් සාර...

2025-09-01

රුපියල් මිලියන 27 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 121 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 05 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 27 සහ 29 දෙදින මන්නාරම වන්කාලෛයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දුපතට ඔබ්බෙන් වූ දේශීය ජල තීරයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, කේරළ ගංජා කිලෝ එකසිය විසිඑකකට (121) අධික තොගයක් සමඟ, ඩිංගි යාත්‍රා ...

2025-08-30