සියළු පුවත්

ජාතික රණවිරු දින සැමරුම් උළෙල ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී

2026 ජාතික රණවිරු දින සැමරුම් උළෙල, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රණවිරු සේවා අධිකාරියේ සංවිධායකත්වයෙන් 2026 මැයි මස 19 වැනි...

2026-05-20

‘IOS SAGAR’ නාමයෙන් පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUNAYNA’ නෞකාව දිවයිනෙන් පිටත්වෙයි

‘මිත්‍රත්වයේ පාලම’ (Bridges of Friendship) තේමාව කර ගනිමින්, 2026 මැයි මස 15 වැනි දින ‘IOS SAGAR’ නාමයෙන් දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS SUNAYNA’ නෞකාව, 2026 මැයි මස 18 වැනි දින දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකාව වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් න...

2026-05-19

විශේෂ සෝදිසි මෙහෙයුමකින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය තලවිල වෙරළ ප්‍රදේශයේ 2026 මැයි මස 17 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැක කෙරෙන භාණ්ඩ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. ...

2026-05-19

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් පුද්ගලයින් 32ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 01 සිට 15 දක්වා දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්; සංරක්‍ෂිත මසුන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ නීති විරෝධීව ධීවර කටයුතු සිදුකළ පුද්ගලයන් තිස් දෙනෙකු (30),...

2026-05-19

“ටයිකොන්ඩෝ පූම්සේ ශූරතාවලිය - 2026” තරඟාවලියේදි නාවික හමුදාව ‍ජයග්‍රහන රැසක් දිනා ගනියි

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය විසින් සංවිධානය කරන ලද, “ටයිකොන්ඩෝ පූම්සේ ශූරතාවලිය - 2026” (Taekwondo Poomsae Championship 2026) ශූරතාවලියේදී, විශිෂ්ඨ දක්‍ෂතා පෙන්නුම් කරමින් නාවික හමුදාව රන් පදක්කම් දෙකක් (02), රිදී පදක්කම් හතරක් (04) සහ ලෝකඩ පදක්කම් පහක් (05)...

2026-05-19

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 830කට අධික තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම උතුරු මුහුදේ සහ නඩුකුඩා වෙරළ ප්‍රදේශයේ 2026 මැයි මස 15 හා 16 දෙදින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් අටසිය තිහකට (830) අධික තොගයක් නාවික හමුදා භාරයට ග...

2026-05-17

රටවල් 17ක සංයුතියකින්යුත් නැව් කණ්ඩායමක් සමඟ ‘INS SUNAYNA’ නෞකාව දිවයිනට පැමිණෙයි

‘මිත්‍රත්වයේ පාලම’ (Bridges of Friendship) තේමාව කරගත් ඉන්දීය නාවික හමුදාවට අයත් INS SUNAYNA’ නෞකාව රටවල් 17ක නැව් මුළුවකින් යුක්තව ‘IOS Sagar’ නාමයෙන් මුහුදු අදියර ආරම්භ කර, 2026 මැයි මස 15 වන දින කොළඹ වරායට පැමිණි අතර, මෙම නෞකාව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින...

2026-05-16

නාවික හමුදාව වෙතට ඉඳුරාම බඳවාගත් නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය නාවික හමුදාධිපතිගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2025/01 ඉඳුරාම බඳවා ගැනීමේ ප්‍රවේශය යටතේ බඳවාගත් නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය, 2026 මැයි මස 15 වැනි දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා...

2026-05-15

නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථාන 02ක් යාපනය විශ්වවිද්‍යාලයේ සිසු අයිතියට

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චියේ පිහිටි ඉංජිනේරු, තාක්‍ෂණික සහ කෘෂි පීඨයන්ගේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ නේවාසිකාගාර පරිශ්‍රයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු ම...

2026-05-13

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 941 කට අධික තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2026 මැයි මස 12 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කල බීඩි කොළ කිලෝග්‍රෑම් නවසිය හතලිස් එකකට (941) අධික තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැක...

2026-05-13

‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2026’ සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදා ‘අන්තර් විධාන මලල ක්‍රීඩා තරඟාවලිය - 2026, දියගම මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී 2026 මැයි මස 08 වැනි දින සාර්ථකව නිමාවට පත් වු අතර, එහි සමස්ථ පිරිමි සහ කාන්තා ශූරතාවය පුහුණු නාවික විධානය දිනාගැනීමට ස...

2026-05-12

‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් වෙනුවෙන් සහභාගීවූ නාවික හමුදා පුද්ගලයින් නාවික හමුදාධිපතිගේ ඇගයීමට

‘දිට්වා’ සුළි කුණාටුව අවස්ථාවේදී දිවයිනේ ඇති වූ ජාතික ආපදා තත්වය කළමනාකරණය සහ මානුෂීය ආධාර සහ ආපදා සහන සැලසීමේ මෙහෙයුම් වෙනුවෙන් සහභාගී වූ නාවික පුද්ගලයින්ගේ කැපවීම අගය කිරීමේ උත්සවයක් 2026 මැයි මස 08 වැනි දින නාවික හමුදාධිපති ව...

2026-05-11

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවන් 02ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2026 මැයි මස 10 වැනි දින කල්පිටිය ආලංකුඩා ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කරන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් හයසිය විසි දෙකක (622) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙන...

2026-05-11

දකුණු මුහුදේදී අනතුරට පත් ධීවරයෙකු, ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගැඹුරු මුහුදේදී හදිසි අනතුරට ලක් වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ...

2026-05-10

සන්නිවේදන ශිල්පීය කුසලතා වර්ධන වැඩමුළුවක් නාවික හමුදා සාමාජිකයින් වෙනුවෙන් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ගේ සන්නිවේදන ශිල්පීය කුසලතා නව මානයක් කරා ඔසවා තැබීමේ අරමුණින්, බාහිර සම්පත් දායකයින්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද විශේෂ පුහුණු වැඩමුළුවක් දකුණු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් ධම...

2026-05-07