සියළු පුවත්
නීතිවිරෝධී මත්පෙති තොගයක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම, ඕලුතුඩුවායි වෙරළ ප්‍රදේශයේ 2023 දෙසැම්බර් මස 11 වන දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සඟවා තිබූ නීති විරෝධී ලෙස රැගෙන එන ලද බවට සැකකෙරෙන Pregabalin වර්ගයේ මත්පෙති හය දහසක (6,000) පමණ තොගයක් නාවි...
2023-12-13
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 09 වන දින රාත්‍රී කාලයේ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශය...
2023-12-10
73 වන නාවික හමුදා දිනය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාවක් සහ දානමය පුන්‍යකර්මයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සර්ව ආගමික වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරුණු අතර, එම ආගමික වැඩසටහන් මාලාවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් උදෙසා ගිලන්පස බුද්ධ පූජාව ප...
2023-12-09
නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති, දෘශ්‍ය සංඥා සහ ප්‍රායෝගික ගැට ගැසීමේ තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකා සහ යාත්‍රාවන්ට අනුයුක්ත නිලධාරීන්ගේ සහ නාවිකයන්ගේ වෘත්තීය දැනුම වර්ධනය කිරීම සඳහා නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද නෞකා සහ යාත්‍රා මුහුදු මාර්ග නීති (ROR), දෘශ්‍ය සංඥා (Semaphore & Flashing) සහ ප්‍රායෝග...
2023-12-09
පුත්තලම කලපුවේ ගිල්වා තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 04 කට අධික තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 දෙසැම්බර් මස 08 වන දින පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, ජාවාරම්කරුවන් විසින් එම මුහුදු ප්‍රදේශයේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං කිලෝ හතරකට (04) අධික ප්‍රමා...
2023-12-09
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 73 වන සංවත්සරය අභිමානවත්ව සමරයි

ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය අද දින (2023 දෙසැම්බර් 09) අභිමානවත්ව සමරනු ලබන අතර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම නාවික විධානයකම ...
2023-12-09
නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නොරොච්චෝල, සේතපොල ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 07) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් දෙසිය අසූහයක (1286) පමණ තොගයක් ප්‍රවාහනය කරම...
2023-12-07
මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 04 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 06 වන දින සවස් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ කන්ක...
2023-12-07
කල්මුණේ කාර්තිව් වෙරළට ගොඩගසන ලද මිනිමුතු මෝරෙකු නාවික හමුදා සහයෙන් නිරුපද්‍රිතව සාගරයට මුදාහැරේ

කල්මුණේ කාර්තිව් වෙරළට ගොඩගසන ලද මිනිමුතු මෝරෙකු (01) නැවත නිරුපද්‍රිතව ගැඹුරු මුහුද වෙත මුදා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 දෙසැම්බර් මස 05 වන දින කටයුතු කෙරිණි. ...
2023-12-06
නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි

අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය - 2023, වැලිසර ශ්‍රිලංනානෞ ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී 2023 නොවැම්බර් මස 06 වන දින සිට දෙසැම්බර් මස 02 වන දින දක්වා පැවති අතර, එහිදී තරඟයේ පිරිමි ශූරතාවය පුහුණු විධානය...
2023-12-06
නාවික හමුදාධිපති ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දහහත්වන (17) පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පවත්වයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල්, ලසන්ත රොද්‍රිගු ගේ ආරාධනයකට අනුව එම විද්‍යාලයේ දහහත්වන (17) මාණ්ඩලික පාඨමාලාව සඳහා ආරාධිත දේශනයක් පැව...
2023-12-05
නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, කීරිමුන්දලම කලපු ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 03) උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම කලපු ප්‍රදේශයේ සඟවා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හැට පහක (465) පමණ තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාර...
2023-12-03
07 වන ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2023 හි සමස්ථ විවෘත පිරිමි අනුශූරතාවය නාවික හමුදාව දිනාගනියි

07 වන ජාතික වේග හබල් ඔරු යාත්‍රා තරඟාවලිය - 2023 නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් 2023 නොවැම්බර් මස 30 වන දින සිට දෙසැම්බර් මස 02 දින දක්වා බත්තරමුල්ල, දියවන්නා ඔයෙහි පැවැත්වූ අතර, එහිදි සමස්ථ විවෘත පි...
2023-12-03
නාවික හමුදා කථික තරඟාවලියේ සහ අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය කෙරේ

ශ්‍රි ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය මඟින් සංවිධානය කරනු ලැබූ නාවික හමුදා කථික තරඟාවලිය - 2023 (Public Speaking Competition - 2023) සහ 2023 වර්ෂයේ පවත්වන ලද අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු අනුස්මරණ රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සහතික සහ තිළිණ ප්‍රධානය ...
2023-12-03
73 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ත්‍රිකුණාමලය නාවික රෝහලේදී

නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කල ලේ දන්දීමේ වැඩසටහනක් 2023 දෙසැම්බර් මස 01 වන දින ත්‍රීකුණාමලය, නාවික රෝහලේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. ...
2023-12-03