සියළු පුවත්

නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක චලිත පුෂ්පික SLG Golf National Ranking ප්‍රථම ස්ථානය දිනා ගනියි

2024 මාර්තු මස 25 වන දින සිට 28 වන දින දක්වා බොරැල්ල, ‍රෝයල් කලම්බෝ ගොල්ෆ් ක්ලබ් (Royal Colombo Golf Club – Borella) හි පැවති SLG Golf National Ranking තරඟාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නාවික හමුදා ගොල්ෆ් ක්‍රීඩක සාමාන්‍ය නැවි චලිත පුෂ්පික සමත් විය....

2024-04-01

‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2024’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ ලබා ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා යුද හමුදා විජයබාහු රෙජිමේන්තුව මඟින් සංවිධානය කරන ලද ‘විජයබාහු මෝටර් ක්‍රොස් - 2024’ තරඟාවලිය, 2024 මාර්තු මස 31 වන දින කුරුණෑගල, බෝයගනේ යුද හමුදා ධාවන පථයේදී පැවති අතර, එ...

2024-04-01

අභිනව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවෙයි

ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පති ලෙස පත්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා අද දින (2024 අප්‍රේල් 01) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....

2024-04-01

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් නාවික හමුදාව වෙතින් ගුවන් හමුදාව වෙත භාර දෙයි

කොළඹ, ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීම 2024 මාර්තු මස 31 වන දින සහ අද දින (2024 අප්‍රේල් 01) කොළඹ ගාලු මු...

2024-04-01

අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2024 හි පිරිමි සහ කාන්තා ශුරතා පුහුණු විධානය දිනා ගනියි

‘අන්තර් විධාන මුෂ්ඨි ප්‍රහාරක ශුරතාවලිය -2024’, 2024 මාර්තු මස 26 වන දින සිට 30 වන දින දක්වා වැලිසරදී පැවත්වුණු අතර, එහිදී පිරිමි සහ කාත්නා ශුරතා පුහුණු විධානය විසින් දිනා ගැනිමට සමත් විය....

2024-03-31

කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මුහුදේදී රෝගී වූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී රෝගාතුර වූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් බේරාගැනීමෙන් අනතුරුව, අ...

2024-03-31

අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 ශූරතාවය බටහිර නාවික විධානය දිනාගනියි

ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලිය - 2024 හි අවසන් මහා තරඟය 2024 මාර්තු මස 28 වන දින වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා විද්‍යුත් ඉංජිනේරු රියර් අද්මිරාල් විරාජ් ලී...

2024-03-30

නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ වල්නාශක සහ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවෙකු කල්මුණේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 27 වන දින කල්මුණේ, නින්දවූර් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ වෙලඳසැලක් තුල නීතිවිරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ කෘමිනාශක තොග...

2024-03-28

ශ්‍රී ලංකා නාවික හමුදා පරීක්‍ෂණ ඒකකය වෙත ISO 9001:2015 ප්‍රමිති සහතිකය ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදා පරීක්‍ෂණ ඒකකය වෙත, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තත්ත්ව කළමනාකරණ පද්ධතිය සඳහා වන ISO 9001:2015 සහතිකය ප්‍රදානය කිරීම 2024 මාර්තු මස 27 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් ...

2024-03-28

විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් 21 ක් වෙත ලාංඡන පළඳවයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි එක් දෙනෙක් (21) විසිර යාම හා ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කපිතාන් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රිය...

2024-03-27

ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් කොළඹදී සාර්ථකව පවත්වයි

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ (United Nations Office on Drugs & Crime - UNODC) සහයෝගයෙන් ඉන්දියානු සාගර කලාපීය සමුද්‍රීය පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2024 මාර්තු මස 26 සහ අද දින (2024 මාර්තු 27) කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ...

2024-03-27

රුපියල් මිලියන 10 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ සැකකරුවෙක් වැලිඔය ප්‍රදේශයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 26 වන දින රාත්‍රී කාලයේ වැලිඔය, නිකවැව ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් විසි හතකට (27) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ ...

2024-03-27

නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් මන්නාරම් මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම, ඉරණතිව් දකුණු මුහුදු ප්‍රදේශයේ 2024 මාර්තු මස 26 වන දින අළුයම් කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින් වලංගු බලපත්‍ර නොමැතිව රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයින් දහසය දෙනෙකු (16) සමඟ මුහුදු කූඩැල්...

2024-03-27

නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ ග්‍රෑම් 600 ක පමණ තොගයක් මීගමුව කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශයේ 2024 මාර්තු මස 25 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැන...

2024-03-26

08 වන නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2024 හි ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

08 වන නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ තරඟාවලිය - 2024, වැලිසර, නාවික හමුදා වෙඩි තැබීමේ සංකිර්ණයේදී 2024 මාර්තු මස 16 වන දින සිට 2024 මාර්තු මස 22 වන දින දක්වා පවත්වන ලද අතර, එහිදි ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදා වෙඩි තැබීමේ සං...

2024-03-26