සියළු පුවත්

රුපියල් මිලියන 3190 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 245 කට අධික තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් හික්කඩුවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අනෙකුත් බුද්ධි සේවාවන් ඒකාබද්ධව සිදුකල බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා හික්කඩුවට බටහිර දෙසින් නාවික සැතපුම් 28 ක් පමණ (කිලෝම...

2024-01-05

ත්‍රීකුණාමලය සහ පො‍ළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2023 දෙසැම්බර් මස 31 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශයන් වෙත අනුයුක්ත කෙරුණු අතර, මේ වන විට එම සහ...

2024-01-04

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල පුද්ගලයින් 343 ක් නීතියේ රැහැනට හසුකරදීමට සමත් වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය 2023 වසරේ සිදුකල මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය හා මත්පෙති ජාවාරම, අනවසර භාණ්ඩ ජාවාරම සහ මිනිස් ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු සිදුකල දේශීය හා විදේශීය පුද්ගලයින් 343 ක් සමඟ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නී...

2024-01-03

ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව සහන සලසයි

අයහපත් කාළගුණික තත්වය හමුවේ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 2024 ජනාවරි 01 වන දින සිට නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩ...

2024-01-02

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ‘The Porthole’ සංග්‍රහය නාවික හමුදාධිපති වෙත පිළිගන්වයි

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් වාර්ෂිකව එළි දක්වනු ලබන වෘත්තීය ප්‍රකාශනය වන ‘The Porthole’ සංග්‍රහයෙහි දෙවන සංස්කරණය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ විසින් නාවික හමුදාධිපති වයිස් අද්...

2024-01-01

ගාලු මුවදොර ජාතික ධජය එසවීම සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් නාවික හමුදාව භාර ගනී

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත භාර ගැනීම 2023 දෙසැම්බර් මස 31 වන දින සහ අද දින (2024 ජනවාරි 01) කොළඹ ගාලු මුව...

2024-01-01

2023 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේ කාන්තා සම ශූරතාවය නාවික හමුදාව දිනා ගනියි

පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී 2023 දෙසැම්බර් මස 27 වන දින සිට 30 වන දින දක්වා පැවති ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී නාවික හමුදා කාන්තා බර ඉසිලිමේ කණ්ඩායම සම ශූරතාවයන් දිනාගැනීමට සමත් වූ අතර, එහිදී කිලෝග්‍රෑම් 87 ජ්‍යේෂ...

2024-01-01

ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබා දී නව වසරේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා නාවික හමුදාව උදා වූ 2024 නව වර්ෂයේ රාජකාරී ආරම්භ කිරීමට පෙර, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී, රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව ලබාදීම සිදු ක...

2024-01-01

73 වන නාවික හමුදා සංවත්සර දින නිලධාරී සුහද හමුව වැලිසර Wave ‘N’ Lake නාවික හමුදා උත්සව ශාලාවේදී

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සර දිනය සැමරීම සඳහා ආගමික සහ නාවික හමුදා සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කෙරුණු අතර, එම වැඩසටහන් මාලාවේ නිලධාරීන්ගේ සුහද ...

2023-12-31

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 73 වන සංවත්සරය නිමිත්තෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී විශේෂ ආගමික වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා සිදුකෙරුණු විශේෂ ආගමික වැඩසටහනක් 2023 ‍දෙසැම්බර් මස 29 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සහ නාවික ...

2023-12-30

ඉඳුරාම බඳවා ගත් නිලධාරීන් 29 ක් නාවික හා සාගරික විද්‍යාපීඨයේදී විසිර යයි

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවට ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසිනව දෙනෙකු (29) විසිරයාමේ උත්සවය, ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු බුද්ධික ලියනගමගේ ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද...

2023-12-29

සමුගැනීමේ නිල හමුවක් සඳහා ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් නාවික හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ගරු Michael Appleton මහතා අද දින (2023 දෙසැම්බර් 29) නාවික හමුදා මූලස්ථානයේදී, සමුගැනීමේ නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය....

2023-12-29

2023 ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී නාවික හමුදාවෙන් නව ශ්‍රී ලංකා තරඟ වාර්තා තුනක්

පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී 2023 දෙසැම්බර් මස 27 වන දින සිට 30 වන දින දක්වා පැවැත්වෙන ජාතික බර ඉසිලීමේ තරඟාවලියේදී, කිලෝග්‍රෑම් 87 ජ්‍යේෂ්ඨ කාන්තා බර ඉසිලීමේ ඉසව්ව සඳහා සහභාගී වූ බලකාන්තා නැවි බීසී ප්‍රියන්ති ක්‍...

2023-12-29

73 වන නාවික හමුදා සංවත්සරය නිමිත්තෙන් ලේ දන්දීමේ වැඩසටහන් මාලාවක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා ආගමික සහ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් පැවැත්වීමට නාවික හමුදාව විසින් කටයුතු සංවිධානය කෙරුණු අතර, ඒ යටතේ සියළුම නාවික විධානයන් ආවරණය වන පර...

2023-12-29

නාවික සඟරාවෙහි දො‍ළොස්වන කලාපය එළිදකී

ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන නාවික සඟරාවෙහි (Sri Lanka Navy Journal) දො‍ළොස්වන කලාපය නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්‍රධානි, කපිතාන් ප්‍රසාද් ජයසිංහ විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ...

2023-12-28