සියළු පුවත්
නාවික හමුදාව ත්‍රීකුණාමලයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය නගර සිංහ සමාජය හා එක්ව, බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් 2025 අගෝස්තු මස 20 වැනි දින ත්‍රීකුණාමලය දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙ...
2025-08-23
නාවික හමුදාව මඟින් ස්ථාපනය කළ ප්‍රති ආශ්‍රැතිකරන ජල පිරිපහදු මධ්‍යස්ථානයක් ආරච්චිකට්ටුවේදී ජනතා අයිතියට
නාවික හමුදා තාක්‍ෂණික හා ශිල්පීය දායකත්වයෙන් සහ සන්ෂයින් ෆවුන්ඩේෂන් ෆෝ ගුඩ් හා සන්ෂයින් හෝල්ඩින් පුද්ගලික සමාගමේ මූල්‍ය දායකත්වයෙන්, පුත්තලම දිස්ත්‍රීක්කයේ ආරච්චිකට්ටුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ හලා/හැළඹවටවන ජාතික පාස...
2025-08-22
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025 සාර්ථකව නිමාවට පත්වෙයි
අන්තර් විධාන මේස පන්දු තරඟාවලිය - 2025, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ කොමාණ්ඩර් පරාක්‍රම සමරවීර අනුස්මරණ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 2025 අගෝස්තු මස 12 සිට 15 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි සමස්ථ ශූරතාවය උතුරු මැද නාවික විධානය සහ ...
2025-08-22
‘USS Santa Barbara’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara’ (LCS32) නෞකාව, අද (2025 අගෝස්තු 21) දිවයිනෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකුලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි. ...
2025-08-21
නීති විරෝධී ධීවරපන්න ක්‍රම මැඩපැවැත්වීමේ මෙහෙයුම් මඟින් සැකකරුවන් 12 ක් සමඟ ආම්පන්න නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල (2025 අගෝස්තු 10 සිට 19 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු ස...
2025-08-21
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 833කට අධික තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව කලපු ප්‍රදේශය ආශ්‍රිතව 2025 අගෝස්තු මස 08 සහ 15 දෙදින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් අටසිය තිස් තුනකට (833) අධික තොගයක් සමඟ සැකකරුවන් ද...
2025-08-21
‘Commandant’s Cup Sailing Regatta - 2025’ ත්‍රීකුණාමලය සැන්ඩි බේ මුහුදු තීරයේදී ආරම්භ වෙයි
ක්‍රීඩාවෙන් ගොඩනැගෙන ජාත්‍යන්තර සබඳතා තුළින්, නාවික ශිල්පයේ විශිෂ්ඨත්වය සහ විදේශීය මිත්‍ර රාජ්‍යයන්ගේ නාවික හමුදා අතර පවත්නා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, ත්‍රීකුණාමලය නාවික හා ...
2025-08-21
නාවික හමුදා සුපරීක්‍ෂාව හේතුවෙන් නීති විරෝධී ලෙස රැගෙන ආ කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් නීතියේ රැහැනට
විශ්වසනීය තොරතුරු හුවමාරුව සහ ශක්තිමත් නාවික ආරක්‍ෂක විදිවිධාන හේතුවෙන්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කෘෂී රසායනික ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් (01) සමඟ සැකකරුවෙකු (01) පුත්තලම ඒත්තාලෙයි ප්‍රදේශයේදී 2025 අගෝස...
2025-08-20
ශ්‍රී ලංකා - ඉන්දීය නාවික හමුදාවන්ගේ මෙහෙයුම් සූදානම ශක්තිමක් කරමින් SLINEX -25 ඒකාබද්ධ අභ්‍යාසය සාර්ථකව නිමාවට පත් වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොළොස්වෙනි (12) වරට පැවැත්වූ ද්විපාර්ශවික නාවික අභ්‍යාසය, SLINEX -25, කොළඹට ඔබ්බෙන් ශ්‍රී ලංකාවට බටහිරින් වු මුහුදු තීරයේදී 2025 අගෝස්තු මස 18 වැනි දින සාර්ථකව නිමාවට පත්විය. ...
2025-08-19
කොරියානු ජනරජයේ පැවති ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතාවන්ගෙන් ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක මවුබිම රනින් සරසයි
කොරියානු ජනරජයේ සියොංනාම් නුවර (Seongnam) සහ ගයර්යොන්ග් නුවර (Gyeryong) පැවති විවෘත ටයිකොන්ඩෝ ශූරතාවලි සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ, නාවික හමුදාවේ ලුතිනන් ආරච්චිගේ නිශ්ශංක විසින්, මවුබිම වෙත රන් පදක්කම් දෙකක් (02) දිනා දීමට 2025 ...
2025-08-18
රාජාංගණය ජලාශයයේ අක්‍රීය සොරොව් දොරටුව අළුත්වැඩියාව සඳහා නාවික හමුදා කිමිදුම් සහය
අනුරාධපුරය, රාජාංගණය ජලාශයේ අක්‍රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 අගෝස්තු මස 15 සහ 16 දෙදින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ...
2025-08-18
ශ්‍රී ලංකා - ඉන්දියා ද්විපාර්ශවික නාවික අභ්‍යාසයේ මුහුදු අධියර ආරම්භ වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශවික නාවික අභ්‍යාසයේ (SLINEX - 25) මුහුදු අධියර, අද (2025 අගෝස්තු 17) කොළඹට ඔබ්බෙන්, ලංකාවට බටහිරින් වූ මුහුදු තීරයේදී ආරම්භ විය. ...
2025-08-17
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Santa Barbara (LCS32)’ සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2025 අගෝස්තු 16) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව, නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදුකෙ...
2025-08-16
ශ්‍රී ලංකා - ඉන්දියා ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX -25) කොළඹදී ආරම්භ වෙයි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයේ (SLINEX - 25) සමාරම්භය, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් Dr. Satyanjal Pandey මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් ...
2025-08-14
SLINEX - 25 ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයට සහභාගීවීම සඳහා ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා කොළඹ වරායට පැමිණෙයි
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දොලොස් (12) වැනි වරට පැවැත්වෙන ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසය (SLINEX – 25) සඳහා සහභාගී වීම සඳහා, ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Jyoti’ සහ ‘INS Rana’ නෞකා, අද (2025 අගෝස්තු 14) කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසි...
2025-08-14


