සියළු පුවත්
දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් මන්නාරම උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 09 වැනි දින දිවා කාලයේ මන්නාරමට උතුරෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් හත් දෙනෙකු (07) නා...
2025-08-10
කිමිදුම් වෛද්‍ය විද්‍යාව පිළිබඳ වැඩමුළුවක් හා ප්‍රදර්ශනයක් වැලිසර නාවික රෝහල් පරිශ්‍රයේදී
ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලය (Sri Lanka College of Military Medicine - SLCOMM) විසින් සංවිධානය කළ කිමිදුම් වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ එක්දින වැඩමුළුවක් සහ කිමිදුම් වෛද්‍ය ප්‍රදර්ශනයක්, 2025 අගෝස්තු මස 06 සිට 08 දක්වා, වැලිසර නාවික මහ රෝහල් පරිශ්‍රයේදී පැව...
2025-08-09
රුපියල් මිලියන 06 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් සමඟ සැකකරුවන් 02ක් අනුරාධපුරදී නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා එක්ව අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණය අසල ප්‍රදේශයේ 2025 අගෝස්තු මස 04 වැනි දින සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ කංසා කිලෝ විසිනවයයි (29) ග්‍රෑම් නවසිය එකක (901) ත...
2025-08-07
දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් කල්පිටිය මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 05 වැනි දින රාත්‍රී කාලයේ කල්පිටිය, බත්තලන්ගුන්ඩුව දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක...
2025-08-06
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කල ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් ලුතිනන් කොයාන් චාමිත වෙත විශේෂ ඇගයීමක්
ලොව විශේෂ හමුදා වෙනුවෙන් පැවැත්වෙන ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ නාවික විශේෂ සංග්‍රාමික මූලික පුහුණු විධානය (US Navy, Naval Special Warfare Basic Training Command) මඟින් පවත්වනු ලබන අති දුෂ්කර මූලික සීල් පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ ප්‍රථම ශ්‍රී ලාංකික...
2025-08-05
රුපියල් මිලියන 23කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා තොගයක් යාපනය කඩෙයිකාඩුහීදි නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය කඩෙයිකාඩු අලියාවේලි කලපුව අසල ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන විසිතුනකට (23) අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ කංසා කිලෝ එකසිය දෙකයි (102) ග්‍රෑම් තුන්සිය පනහක (350) පමණ තොගයක් ...
2025-08-05
කල්පිටිය ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නාවික හමුදා සහය
කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, හලාවත රදගුරු ආර්. දොන් විමල් ශ්‍රී ජයසූරිය හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සහ බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් 2025 අගෝස්තු මස 03 වැනි දින කල්පිටිය, තලවිල ශාන්ත ආනා දේව...
2025-08-04
දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, 2025 අගෝස්තු මස 03 වැනි දින රාත්‍රී කාලයේ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ මෙහෙයුමක් මඟින්, දේශීය ජල තීරය තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් (01) සමඟ ඉන්දීය ධීවරයින් ...
2025-08-04
මහනුවර ඇසල මහා පෙරහැර නැරඹීම සඳහා සහභාගී වන බැතිමතුන්ගේ සුරක්‍ෂිතභාවය නාවික හමුදාව තහවුරු කරයි
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර 2025 ජූලි මස 30 වැනි දින පැවති කුඹල් පෙරහැර වීථී සංචාරයෙන් ආරම්භ වූ අතර, අගෝස්තු මස 09 වැනි දින දක්වා පැවැත්වෙන ඇසළ පෙරහැර නැරඹීම සඳහා සහභාගී වන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහ විදේශීය සංචාරකයන්ගේ ...
2025-08-04
රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි නුවර, රාජකීය සෞදි අරාබි තානාපති කාර්යාලයට අනුයුක්තව ශ්‍රී ලංකා ආරක්‍ෂක උපදේශක වශයෙන්ද කටයුතු කරනු ලබන Captain (Navy) Hussain O Alkowaileet අද දින (2025 අගෝස්තු 04) නාවික හමුදා මූලස්ථානයේදී නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති වයිස් අද්ම...
2025-08-04
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් මංජුල දිසානායක නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 කට අධික සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් මංජුල දිසානායක අද (2025 අගෝස්තු 02) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2025-08-02
නීති විරෝධී ධීවර ක්‍රම මැඩලීමේ නාවික මෙහෙයුම් මඟින් පුද්ගලයින් 23 ක් සමඟ ආම්පන්න නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව පසුගිය දෙසතිය තුල (2025 ජුලි 23 සිට ජුලි 31 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන...
2025-08-01
නාවික හමුදා මෙහෙයුමකින් නීති විරෝධීව රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව ධීවර වරාය ආශ්‍රිතව 2025 ජුලි මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝ ග්‍රෑම් පන්සිය අසුතුනක (583) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් (0...
2025-08-01
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති නිල හමුවක් සඳහා නාවික හමුදාධිපති හමුවෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු Rémi Lambert මහතා 2025 ජුලි මස 30 වැනි දින නිල හමුවක් සඳහා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමු විය. ...
2025-07-31
රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා තොගයක් සිලාවතුර අරිප්පු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ, 2025 ජුලි මස 29 වැනි දින අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, රුපියල් මිලියන 20කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කංසා කිලෝ එකසිය එකයි (101) ග්‍රෑම් හයසියයක (600) පමණ තොගයක් (තෙත බර...
2025-07-31


