සියළු පුවත්

නීති විරෝධී ලෙස රැගෙන ආ කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් 03ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය ආනවාසල කලපු ප්‍රදේශයේ 2025 මැයි මස 02 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කිරිමට සුදානම් කර තිබූ කෘමිනාශක ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ල...

2025-05-06

නාවික හමුදාව උතුරු ප්‍රදේශයේ අන්තර් දූපත් වොලිබෝල් තරඟාවලියක් සංවිධානය කරයි

නාවික හමුදාව සහ උතුරු ප්‍රදේශයේ සිවිල් ප්‍රජාව අතර සහයෝගිත්වය තවදුරටත් තහවුරු කිරීමට කෙරුණූ වොලිබෝල් තරඟාවලියක් එළුවතිව්, අනලතිව් සහ නයිනතිව් දූපත් ආශ්‍රිතව පැවැත්වුනු අතර, එහි අවසන් තරඟ 2025 අප්‍රේල් මස 29 වැනි දින කරෙයිනගර් ව...

2025-05-06

EOD & CBRNE පුහුණු පාඨමාලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව නිමාවට පත්වෙයි

පුපුරණ ද්‍රව්‍ය බැහැර කිරීම සහ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක, න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය (Explosive Ordnance Disposal and Chemical, Biological, Radiological, Nuclear and Explosive - EOD & CBRNE) පිළිබඳ 01/2025 පාඨමාලාව 2025 අප්‍රේල් මස 21 වැනි දින සිට මැයි මස 01 වැනි දින දක්වා, ත්‍රිකු...

2025-05-04

"Operation Lion EYE" ගංඟාශ්‍රිත නාවික පුහුණු අභ්‍යාසය මීගමුව කළපුවේදී

ශ්‍රී ලංකා නාවික හමුදා විසින් සංවිධානය කල "Operation Lion EYE" ගංඟාශ්‍රිත නාවික පුහුණු අභ්‍යාසය (Riverine training exercise) මීගමුව කලපු ආශ්‍රිත මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 2025 අප්‍රේල් මස 30 වැනි දින සාර්ථකව පැවැත්විණි....

2025-05-04

ආරක්‍ෂක සේවා සත් සමාජික කාන්තා රග්බි ශූරතාවය නාවික හමුදාව දිනාගනියි

2025 ආරක්‍ෂක සේවා සත් සමාජික කාන්තා රග්බි තරගාවලිය - 2025 අප්‍රේල් මස 09 සහ 30 යන දිනයන්හීදී පවත්වන ලද අතර, තරඟාවලියේ සමස්ථ ශුරතාවය දිනා ගැනිමට නාවික හමුදා රග්බි කණ්ඩායම සමත්විය. ...

2025-05-04

නාවික හමුදාවේ දායකත්වයෙන් ත්‍රීකුණාමලය නගර සභා කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෛද්‍ය සායනයක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලය සිංහ සමාජය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෘතිකයන් හා එක්ව ත්‍රීකුණාමලය නගර සභා කාර්ය මණ්ඩලය සදහා වෛද්‍ය සායනයක් සහ ශාරීරික සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025 අප්‍රේල් මස 29 වැනි දින ත්‍රීකුණ...

2025-05-04

නාවික හමුදාව මඟින් ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා සූදානම වර්ධනය කිරීමේ තාක්‍ෂණික වැඩසටහනක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික ව්‍යාපෘතිය යටතේ සමාජීය වශයෙන් ප්‍රජා බල ගැන්වීමට දායක වෙමින්, ශ්‍රී ලංකා නාවික හමුදාව, ආපදා කළමණාකරණය සම්බන්ධයෙන් ප්‍රජා සූදානම වර්ධනය කිරීමේ තෙදින පුහුණු වැඩසටහනක් 2025 අප්‍රේල් මස 26 වැනි දින සිට 28 වැන...

2025-05-04

අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් තුල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා නාවික හමුදා ප්‍රජා සත්කාරක දායකත්වය

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියට සමඟාමීව “සතුට සපිරි පාසලක්” යන තේමාව මුල්කරගනිමින් ජාතික සාරධර්ම හා සමාජමය වටිනාකම් පෝෂණය කරණු ලබන, පරිසර හිතකාමි අධ්‍යාපන පරිසරයක් පෝෂණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ, අම්පාර දිස්ත්‍රික්...

2025-05-02

‘Mahameruwa Rally Cross – 2025’ ධාවන තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාව හිමිකර ගනියි

ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘Mahameruwa Rally Cross – 2025’ තරඟාවලිය, 2025 අප්‍රේල් මස 27 වැනි දින ගිරිඋල්ල මහාමේරුව ධාවන පථයේදී සාර්ථකව පැවැත්වුනු අතර, එහිදී ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදාව ස...

2025-05-02

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ය‍ටතේ පොතුවිල් ප්‍රදේශයේ සිදුකල කඩොලාන පැළ සිටුවීමේ ව්‍යාපෘතිය සඳහා නාවික හමුදා සහය

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ සමුද්‍රීය පරිසර සංරක්‍ෂණය සඳහා දායක වන නාවික හමුදාව, රොටරැක්ට් ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනය (Rotaract Informatics Institute of Technology -RIIT) හා එක්ව පොතුවිල් යුරානි කලපු ප්‍රදේශයේ කඩොලාන පැළ 1000ක් රෝපනය කිරීමේ ව්‍ය...

2025-05-02

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 419ක් විසිර යයි

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැට හය දෙනෙකු (266) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය පනස් තුන් දෙනෙකු (153) ඇතුළුව, ආධුනික නාවිකයින් හාරසිය දහනම දෙනෙකු (419) සිය මුලික...

2025-05-01

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික ව්‍යාපෘතිය යටතේ වෙරළ පවිත්‍ර කිරීමේ වැඩසටහන් සඳහා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ දිවයින වටා වෙරළ තීරය පවිත්‍ර කිරීමේ අරමුණෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “පිරිසිදු වෙරළ තීරයක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” ව්‍යාපෘතියට සමඟාමීව 2025 අප්‍රේල් මස 19 වැනි දින සහ 26 වැනි දින ...

2025-04-30

රුපියල් මිලියන 129 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 04ක් උතුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, උතුරු මුහුදු ප්‍රදේශයේ 2025 අප්‍රේල් මස 29 වැනි දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ තුන්සිය විසි දෙකයි (322) ග්‍රෑම් අටසිය හැටක (860) පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් සිව් දෙනෙක...

2025-04-30

බටහිර නාවික විධානය සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් විචිත්‍රවත් අවුරුදු උළෙලක් පවත්වයි

සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙ‍නුවෙන් බටහිර නාවික විධානයේ ආඥාපතිගේ උපදෙස් මත එම විධානය විසින් සංවිධානය කල ‘වසන්ත උදානය - 2025’ විචිත්‍රවත් බක්මහ උළෙල 2025 අප්‍රේල් මස 27 වැනි දින මාණ්ඩලික ප්‍රධානීගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නාවි...

2025-04-30

“සිරි දළදා වන්දනාවෙන්” අනතුරුව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කල නුවර වැව පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා නාවික හමුදාවේ සහය

දළදා වන්දනාවෙන් පසු වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් විසින් නුවර වැව පරිශ්‍රයට බැහැර කරන ලද ප්ලාස්ටික් ඝන අපද්‍රව්‍ය සහ කැළිකසළ ඉවත් කර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය පරිසරයක් බවට පත් කිරීමේ අරමුණෙන් 2025 අප්‍රේල් මස 28 වැනි දින...

2025-04-30