සියළු පුවත්
බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ABU UBAIDAH’ නෞකාව දිවයිනෙන් පිටත්ව යයි
2021 දෙසැම්බර් මස 18 වන දින නිළ සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ABU UBAIDAH’ යුද නෞකාව අද (2021 දෙසැම්බර් 20) එම නිළ සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත්ව යන ලදී. ...
2021-12-20
නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව හැමිල්ටන් ඇල ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කිරීමේ වැඩසටහනක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරයට සමගාමීව, හැමිල්ටන් ඇල ආශ්‍රිත ප්‍රදේශය සහ උස්වැටකෙයියාව වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ බටහිර නාවික විධානයේ හා ස්වේච්ඡා නාවික ...
2021-12-20
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරමට දකුණු දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි තවත් ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 02ක් සමඟ ඉන්දීය ජාතික ධීව...
2021-12-19
වයඹ නාවික විධානයේ අභිනවයෙන් ඉදිකළ ‘භරණ චෛත්‍යයේ’ කොත් වහන්සේ නිරාවරණය කෙරේ
වයඹ නාවික විධානයේ ශ්‍රීලංනානෞ භරණ ආයතනය තුළ පිහිටි විහාරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ ‘භරණ චෛත්‍යයේ’ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යමහෝත්සවය 2021 දෙසැම්බර් 18 උඳුවප් පුර පසලොස්වක පොහාය දින වයඹ නාවික විධානයේ ආඥාපති රියර් ...
2021-12-19
ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06ක් නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය ඩෙල්ෆ්ට් දූපතට ගිණිකොන දෙසින් වු ශ්‍රි ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාව තුලට ඇතුළුවී අනවසර ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 06ක් සමඟ ඉන්දීය ...
2021-12-19
නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව කඩොලාන පැළ ලක්‍ෂයක් රෝපණය කිරීම සහ පුත්තලම නව ජැටිය විවෘත කිරීම නාවික හමුදාධිපතිගේ ප්‍රදානත්වයෙන්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 71 වන සංවත්සරයට සමගාමීව, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත සිට මල්වතුඔය දක්වා කළපු, ගංඟා මෝය සහ ඉවුරු ආවරණය වන පරිදි කඩොලාන පැළ ලක්‍ෂයක් රෝපණය කිරීම සහ අභිනවයෙන් ඉදිකරන ලද පුත්තලම ජැටිය විවෘත කිරී...
2021-12-19
ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසු පකිස්තානු නාවික හමුදාවට අයත් ‘TUGHRIL’ දිවයිනෙන් පිටත් වෙයි
2021 දෙසැම්බර් මස 13 වන දින නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ පකිස්ථානු නාවික හමුදාවට අයත් ‘TUGHRIL’ යුද නෞකාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අතර පැවැත් වූ සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව එම නෞකාව 2021 දෙසැම්බර් මස 16 වන දින දිවයිනෙ...
2021-12-17
නාවික හමුදාව මඟින් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙයි
තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම අද (2021 දෙසැම්බර් 15) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිර...
2021-12-15
ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව මඟින් අත්අඩංගුවටගත් රුපියල් මිලියන 2509 කට අධික වීථි වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය රැගත් විදේශීය යාත්‍රාව සහ සැකකරුවන් ගොඩබිමට රැගෙන එයි
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ සිදුකළ සාර්ථක මෙහෙයුමක් මඟින් පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද රුපියල් මිලියන 2509 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 250 ග්‍රෑම් 996ක තො...
2021-12-15
ශ්‍රී ලංකා නාවික හමුදාව ‘ජාතික රුවල් යාත්‍රා තරඟාවලියේ ’ ශූරතාවය දිනාගනියි
ජාතික ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා ජාතික රුවල් යාත්‍රා සාමාජය මඟින් සංවිධානය කරන ලද ‘ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය - 2021’ 2021 දෙසැම්බර් 10 සහ 11 යන දිනයන්හීදී බොල්ගොඩ ජලාශයෙහි, පවත්වන ලද අතර, එහිදී, අනෙක් රුවල් යාත්‍රා සමාජ අභිබවමින...
2021-12-15
තායිලන්ත ආරක්‍ෂක සහ නාවික උපදේශක නාවික හමුදාධිපති හමුවෙයි
තායිලන්ත ආරක්‍ෂක සහ නාවික උපදේශක කපිතාන් ජැකරින් කෝවර්ට් (Captain Jakarin Khowrat, RTN,) අද (2021 දෙසැම්බර් 14) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය....
2021-12-14
71 වන නාවික හමුදා සංවත්සරයට සමගාමීව රුක්රෝපණ වැඩසටහනක්
නාවික හමුදාවේ 71 වන සංවත්සරයට සමගාමීව උතුරු නාවික විධානය කේන්ද්‍ර කර ගනිමින් රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් 10 වන දින උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ...
2021-12-13
සාර්ථකව පුහුණුව නිමකළ මධ්‍ය නිලධාරීන් 56 ක් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අධිකාරියට පත් කෙරේ
කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ 34 වන බඳවා ගැනීම (තාක්ෂණික) සහ ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ 62 වන ශිෂ්‍යභට නිලධාරී බඳවා ගැනීමට අයත් මධ්‍ය නිලධාරින් 56 ක් විසිර යාම සහ අධිකාරිය...
2021-12-12
නාවික හමුදා නිලධාරීන් 25 දෙනෙකු ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කරයි
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කල පහලොස් වන (15) පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ සහතික ප්‍රදාන උත්සවය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ...
2021-12-11
මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් තවත් විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට
ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් විදෙස් සැකකරුවන් 06 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙර...
2021-12-11


