සියළු පුවත්

මත්ද්‍රව්‍ය සහ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී සහ නාවික හමුදාධිපති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍රීය අපරාධ වැළැක්වීමේ වැඩසටහනේ ප්‍රධානී Siri Bjune මහත්මිය (Head of Global Maritime Crime programme of United Nations Office on Drugs & Crime) ඇතුළු දූත පිරිසක් නිල හමුවක් සඳහා අද (2025 ජනවාරි 27) නාවික හමුදා මූලස්ථානයේදී...

2025-01-27

පාකිස්තානු නාවික විද්‍යාපීඨයේදී විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමිකරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් හට නියෝජ්‍ය ආරක්‍ෂක ආමාත්‍ය තුමන් වෙතින් විශේෂ ඇගයීමක්

පාකිස්තානු නාවික හමුදා විද්‍යාපීඨයේ පුහුණුව සාර්ථකව සම්පූරණ කර, විශිෂ්ඨතම මධ්‍ය නිලධාරියාට හිමි සම්මානනීය අසිපත හිමි කරගත් මධ්‍ය නිලධාරී ටීඑම්අයිවී තෙන්නකෝන් අද (2025 ජනවාරි 27) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ...

2025-01-27

නාවික හමුදාව ‍ත්‍රීකුණාමලයේදී සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව ත්‍රීකුණාමලය නගර සිංහ සමාජය හා එක්ව, බෝ නොවන රෝග හඳුනා ගැනීමේ සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහනක් 2025 ජනවාරි මස 25 වැනි දින ත්‍රීකුණාමලය නගර සභා ශාලාවේදී සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි. ...

2025-01-27

හක් බෙල්ලන් 132 ක් සමඟ සැකකරුවෙක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය පොන්නාලෙයි ප්‍රදේශයේදී 2025 ජනවාරි මස 26 වැනි දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, වලංගු බලපත්‍රයක් නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ හක් බෙල්ලන් ගණනින් එකසිය තිස් දෙකක (132) තොගයක් සමඟ සැකකරුවෙකු (01) සහ යතුරු පැදි...

2025-01-27

නාවික හා සාගරික විද්‍යාපීඨයේ ‘THE PORTHOLE’ වාර්ෂික ප්‍රකාශණය එළිදකි

ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය මඟින් වාර්ෂිකව එළිදක්වනු ලබන වෘත්තීය ප්‍රකාශනය වන ‘The Porthole’ සංග්‍රහයෙහි තෙවන කලාපය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති රියර් අද්මිරාල් රොහාන් ජෝශප් විසින් නාවික හමුදාධිපති වයිස් අද්...

2025-01-27

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් කල්පිටියේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 ජනවාරි මස 26 වැනි දින කල්පිටිය, පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තුනයි (03) මිලිග්‍රෑම් අසූවක (80) ...

2025-01-27

නාවික හමුදාධිපති රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් බැහැදැක නාවික හමුදාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාද ලබාගනියි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, අද (2025 ජනවාරි 26) මීරිගම, මිණිඔළුව ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරස්ථානයේදී, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමල නායක හිමිපාණන් ...

2025-01-26

නීති විරෝධී ධීවර කටයුතු සිදුකල සැකකරුවන් 03 ක් කොළඹදී නාවික හමුදා භාරයට ‍

ශ්‍රී ලංකා නාවික හමුදාව, කොළඹ වරායට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2025 ජනවාරි මස 25 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස ස්පියර් ගන් (Spear Gun) භාවිතා කර ධීවර කටයුතු සිදුකළ සැකකරුවන් තිදෙනෙකු (03) සහ ඩිංගි යාත්‍රාවක්...

2025-01-26

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 03ක් මන්නාරම උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, 2025 ජනවාරි මස 25 වැනි දින රාත්‍රී කාලයේ සහ අද අළුයම (2025 ජනවාරි 26) මන්නාරමට උතුරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීම...

2025-01-26

පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2025 ජනවාරි මස 24 වැනි දින මන්නාරම, ගමනාගමන මණ්ඩල ඩිපෝව ඉදිරිපිට සහ ශාන්තිපුරම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස ‍වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රව්‍ය කූරු දහයක් (10), ව...

2025-01-25

කේරළ ගංජා සමඟ සැකකාරියක් පුත්තලමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව; පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව අද (2025 ජනවාරි 25) අළුයම් කාලයේ පුත්තලම සින්නපාඩු කොට්ටන්තිව් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ දෙකයි (02) ග්‍රෑම් දෙසිය හතලිස් පහක (245) ...

2025-01-25

නීති විරෝධී ලෙස රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 342ක තොගයක් සහ වියළි කහ කිලෝ ග්‍රෑම් 1231ක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව 2025 ජනවාරි මස 24 වැනි දින කල්පිටිය කීරමුන්දලම වෙරළ ප්‍රදේශයේ සහ තෝරයඩි මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රට තුළට රැගෙන ඒමට උත්සහ කළ එනසාල් කිලෝග්‍රෑම් 342ක පමණ තොග...

2025-01-25

නාවික හමුදාව මඟින් විශේෂ ජංගම දන්ත වෛද්‍ය සායන මාලාවක් යාපනයේදී සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සමාජීය මෙහෙවරක් ලෙස සංවිධානය කළ විශේෂ ජංගම දන්ත සායන මාලාවක් 2025 ජනවාරි මස 21 වැනි දින සිට 23 වැනි දින දක්වා යාපනය මාතගල් ශාන්ත අන්තෝනි දේවස්ථානය, කන්කසන්තුරය නඩේෂ්වර විද්‍යාලය සහ වෙත්තිලයිකර්නි පරමේ...

2025-01-25

බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති ලෙස රියර් අද්මිරාල් චන්දිම සිල්වා වැඩ භාර ගනියි

රියර් අද්මිරාල් චන්දිම සිල්වා බටහිර නාවික විධානයේ අභිනව ආඥාපති වශයෙන් අද (2025 ජනවාරි 24) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදු කෙරිණි. ...

2025-01-24

ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් අඛණ්ඩ මෙහෙයුම්

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් මහජනතාවට සහන සැලසීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, බුද්ධංගල, මහකනදරාව අලුත්පාරගම ප්‍රදේශ වෙතත්, අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශය වෙතත් නාවික හම...

2025-01-24