සියළු පුවත්

ගාල්ල වෙරළ තීරයේදී නාවික හමුදා දායකත්වයෙන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 03 වන දින ගාල්ල නාවික හමුදා කඳවුරේ සිට ගාල්ල කොටුව දක්වා සහ හම්බන්තොට නගර සීමාවේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරිණි. ...

2024-08-04

මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා එක්ව අද දින (2024 අගෝස්තු 03) යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධ...

2024-08-03

රුපියල් මිලියන 70 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 03 ක් කිලිනොච්චියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය ඉරමතිව් මුහුදු ප්‍රදේශයේ අද දින (2024 අගෝස්තු 03) දිවා කාලයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එක්සීය හැත්තෑ හයකට (176) අධික තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන...

2024-08-03

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ප්‍රතිසංස්කරණය කරන ලද සූර්ය විදුලි මෝටර් රථයක් නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටි‍යෙහි ප්‍රයෝජනය සඳහා භාරදෙයි

නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ප්‍රතිසංස්කරණය කර වැඩි දියූණු කරන ලද සූර්ය විදුලි බල මෝටර් රථයක් වැලිසර නාවික හමුදා ජලජ ගොල්ෆ් ක්‍රීඩා පිටියේ භාවිතය සඳහා භාරදීම, 2024 අගෝස්තු මස 02 වන දින නාවික හමුදාධිපති වයිස් අද්මිරාල...

2024-08-03

උතුරු මුහුදේදී ආපදාවට පත් ඉන්දීය ධීවර යාත්‍රාවෙන් මුදවාගත් ධීවරයින් ඉන්දීය නාවික හමුදාවට භාරදෙයි

යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදී අනතුරට පත්ව මුහුදුබත් වූ, ඉන්දීය ධීවර යාත්‍රාවක ධීවරයින් මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2024 ජූලි මස 31 වන දින සිදුකල මුදවාගැනිමේ මෙහෙයුම මඟින් මුදවාගත් ධීවරයින් ...

2024-08-03

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් ඇතුළු දූත පිරිසක් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමා හමුවෙයි

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් Karen Radford මහත්මිය, 2024 ජූලි මස 30 වන දින කොළඹ ටොරින්ටන් පෙදෙසේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ...

2024-08-02

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි....

2024-08-02

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් නාවික හමුදාධිපති හමුවෙයි

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් Karen Radford මහත්මිය අද දින (2024 අගෝස්තු 01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...

2024-08-01

නාවික හමුදාව මඟින් රත්නපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ‍වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි

ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවනු ලබන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) රත්නපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම 2024 ජුලි මස 31 වන දින සිදුකෙරිණි. ...

2024-08-01

නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 749 ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

නාවික හමුදාව අද දින (2024 ජුලි 31) අළුයම් කාලයේ කල්පිටිය, උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් හත් සියය හතළිස් නවයක (749) පමණ ...

2024-07-31

ලිපිකරු ආර්එම්එන් රත්නායක ‘Mr. Novice - 2024’ කායවර්ධන තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් හිමිකර ගනියි

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් සංවිධානය කරන ලද ‘Mr. Novice - 2024’ කායවර්ධන තරඟාවලිය 2024 ජුලි මස 28 වන දින දෙහිවල එස් ද එස් ජයසිංහ සමරු රඟහලේ දී පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා කායවර්ධන ක්‍රීඩක ලිපිකරු ආර්එම්එන් රත්නායක ජයග්‍රහණ රැස...

2024-07-30

නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නලීන්ද්‍ර ජයසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 ක සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් නලීන්ද්‍ර ජයසිංහ අද දින (2024 ජුලි 30) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...

2024-07-30

‘MAHAMERUWA RALLY CROSS – 2024’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදාව සමත් වෙයි

ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘‍MAHAMERUWA RALLY CROSS – 2024’ ධාවන තරඟාවලිය, 2024 ජූලි මස 28 වන දින ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා අ...

2024-07-30

තැලීසීමියා රෝගීන් ගේ සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය වෙනුවෙන් උපහාර පිරිනමයි

තැලසීමියා රෝගී සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතා අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපන පද්ධති නිපදවා සිදුකරනු ලබන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් නාවික හමුදාව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් උපහාර පිරිනැමීමේ උළ...

2024-07-29

නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 27 ක් නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව; ත්‍රීකුණාමලය කෝණේෂ්වරම් කෝවිල හා චැපල් තුඩුව ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 ජුලි මස 27 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාව...

2024-07-29