සියළු පුවත්
ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් නාවික හමුදාධිපති හමුවෙයි
ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් Karen Radford මහත්මිය අද දින (2024 අගෝස්තු 01) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමුවිය. ...
2024-08-01
නාවික හමුදාව මඟින් රත්නපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් ස්ථාපනය කරයි
ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවනු ලබන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් (01) රත්නපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම 2024 ජුලි මස 31 වන දින සිදුකෙරිණි. ...
2024-08-01
නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 749 ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව අද දින (2024 ජුලි 31) අළුයම් කාලයේ කල්පිටිය, උච්චමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් රැගෙන ආ වියලි කහ කිලෝග්‍රෑම් හත් සියය හතළිස් නවයක (749) පමණ ...
2024-07-31
ලිපිකරු ආර්එම්එන් රත්නායක ‘Mr. Novice - 2024’ කායවර්ධන තරඟාවලියේදී ජයග්‍රහණ රැසක් හිමිකර ගනියි
ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය විසින් සංවිධානය කරන ලද ‘Mr. Novice - 2024’ කායවර්ධන තරඟාවලිය 2024 ජුලි මස 28 වන දින දෙහිවල එස් ද එස් ජයසිංහ සමරු රඟහලේ දී පැවැත්වුණු අතර, එහිදී නාවික හමුදා කායවර්ධන ක්‍රීඩක ලිපිකරු ආර්එම්එන් රත්නායක ජයග්‍රහණ රැස...
2024-07-30
නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් නලීන්ද්‍ර ජයසිංහ නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි
ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 33 ක සේවා කාලය නිම කරමින් රියර් අද්මිරාල් නලීන්ද්‍ර ජයසිංහ අද දින (2024 ජුලි 30) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලැබීම සිදු කෙරිණි. ...
2024-07-30
‘MAHAMERUWA RALLY CROSS – 2024’ ධාවන තරඟාවලියේදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට නාවික හමුදාව සමත් වෙයි
ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය මඟින් සංවිධානය කරන ලද ‘MAHAMERUWA RALLY CROSS – 2024’ ධාවන තරඟාවලිය, 2024 ජූලි මස 28 වන දින ගිරිඋල්ල, මහමේරුව ධාවන පථයේදී පැවති අතර, එහිදී යතුරු පැදි අංශයේ ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට නාවික හමුදා අ...
2024-07-30
තැලීසීමියා රෝගීන් ගේ සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වය වෙනුවෙන් උපහාර පිරිනමයි
තැලසීමියා රෝගී සත්කාරක කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉතා අඩු පිරිවැයකින් තැලසීමියා නික්ෂේපන පද්ධති නිපදවා සිදුකරනු ලබන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් නාවික හමුදාව වෙත සෞඛ්‍ය අමාත්‍යංශය වෙතින් උපහාර පිරිනැමීමේ උළ...
2024-07-29
නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 27 ක් නීතියේ රැහැනට
ශ්‍රී ලංකා නාවික හමුදාව හා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව; ත්‍රීකුණාමලය කෝණේෂ්වරම් කෝවිල හා චැපල් තුඩුව ප්‍රදේශයන්ට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයන්හී 2024 ජුලි මස 27 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී දැල් භාව...
2024-07-29
නාවික හමුදා දායකත්වයෙන් අනුරාධපුර කුඩා බෙල්ලන්කඩවල ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුඩා බෙල්ලන්කඩවල ප්‍රදේශයේ ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය අද දින (2024 ජූලි 28) ජනතා අයිතියට පත් කෙරිණි. ...
2024-07-29
නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය සාර්ථකව නිමාවට පත්වෙයි
නාවික හමුදා අන්තර් විධාන රග්බි තරඟාවලිය - 2024, මෙවර බටහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු රග්බි පිටියේ දී 2024 ජුලි මස 24 සිට 26 දක්වා සාර්ථකව පැවති අතර, එහි පිරිමි ශූරතාවය දියත් විධානය විසින් සහ කාන්තා ශූරතාවය බටහිර නාවික වි...
2024-07-27
වයඹ නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති ලෙස කොමදෝරු ධම්මික විජේවර්ධන වැඩ භාර ගනී
කොමදෝරු ධම්මික විජේවර්ධන වයඹ නාවික විධානයේ අභිනව වැඩ බලන ආඥාපති වශයෙන් අද දින (2024 ජුලි 27) එම විධාන මූලස්ථානයේදී වැඩ භාර ගැනීමට කටයුතු කෙරිණි. ...
2024-07-27
නාවික හමුදා දායකත්වයෙන් ස්ථාපනය කළ ප්‍රතිආශ්‍රැතිකරණ ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට
නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළුගස්වැව සහ කැකිරාව ප්‍රදේශයන්හි ස්ථාපනය කල ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම 2024 ජූලි මස 26 වන දින සිදුකෙරිණි. ...
2024-07-27
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1276 ක තොගයක් කල්පිටියේදී නාවික හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය එරුමතිව් දූපතේ සහ එම මුහුදු ප්‍රදේශයේ 2024 ජුලි මස 26 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය හැත්තෑ හයක (1276) පමණ තොගයක් (තෙ...
2024-07-27
නාවික හමුදාව මඟින් මඩකළපුව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් පවත්වයි
ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මඩකලපුව ප්‍රදේශයේ දරුවන් වෙනුවෙන් ජංගම දන්ත වෛද්‍ය සේවාවක් 2024 ජුලි මස 25 වන දින සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි....
2024-07-26
කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථාන පරිශ්‍රයේ නාවික හමුදාව මඟින් අලුත්වැඩියා කළ විශ්‍රාම ශාලාව විවෘත කෙරේ
කල්පිටිය තලවිල ශාන්ත ආනා දේවස්ථානය වැඳපුදා ගැනීමට පැමිණෙන නාවික හමුදා සේවයේ නියුතු හා විශ්‍රාමික ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයින් වෙනුවෙන්, නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ මූල්‍ය දායකත්වයෙන් හා නාවික හමුදා තාක්...
2024-07-26


